Description
🏠 මාකොළ ප්‍රධාන පාරට ආසන්නයෙන් අගනා දෙමහල් නිවසක් විකිණීමට! 📍 ස්ථානය: මාකොළ (ප්‍රධාන පාරට මීටර් 50යි) 💰 මිල: රු. 30,000,000/= (මිල ගණන් සාකච්ඡා කරගත හැක) 📐 ඉඩම ප්‍රමාණය: පර්චස් 20 ✨ නිවසේ විශේෂාංග: ඉඩකඩ සහිත කාමර 5ක් නාන කාමර 2ක් සාල 2ක් සහ කුස්සිය රෝලර් ගේට්ටු (Roller Gates) සහිතයි වාහන 3ක් නැවැත්වීමේ පහසුකම් 🛣️ පහසුකම් සහ ප්‍රවේශය: නිවසට පිවිසීමට අඩි 15ක පුළුල් මාර්ගයකි. කිරිබත්ගොඩ නගරයට කි.මී. 3යි. කඩවත අධිවේගී පිවිසුමට කි.මී. 5යි. පාසල්, පන්සල්, රෝහල් සහ සුපිරි වෙළඳසැල් කිලෝමීටරයකට අඩු දුරින් පිහිටා ඇත. නිරවුල් ඔප්පු සහිතයි. 📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: ~ 070 512 2380 ~
House For Sale
Call for Price
Houses for Sale New
Kelaniya
Posted 01 Sep 2026
Similar Ads