1 / 5
Description
ගාල්ල, හික්කඩුවෙන් වටිනා ඉඩමක් විකිණීමට! 🌳🏠
ඔබ සොයන්නේ ආයෝජනයට හෝ නිවාස ව්යාපෘතියකට ගැළපෙන කදිම ඉඩමක්ද?
හික්කඩුව, අලුත්වල මංසන්ධියට ආසන්නයෙන්, ගාල්ල - ඇල්පිටිය ප්රධාන මාර්ගයට මුහුණලා පිහිටි අගනා ඉඩමක් වහාම විකිණීමට ඇත.
🔸ප්රමාණය: අක්කර 01 (පර්චස් 160)
🔸පිහිටීම: ප්රධාන මාර්ගයට මුහුණලා (ප්රධාන මාර්ගයට සහ අතුරු මාර්ගයකට මායිම් වේ)
📃සුදුසුකම්: නිවාස ව්යාපෘතියකට හෝ සංචාරක කර්මාන්තයට (Tourism Project) ඉතා උචිතයි.
🔸අමතර දේ: දැනට අස්වැන්න ලබාගන්නා කුරුඳු වගාවක් ද ඇත.
🔸මුළු මුදල: ලක්ෂ 320
📞වැඩි විස්තර සඳහා අදම අමතන්න:
Land for sale
Call for Price
Hikkaduwa
Posted 08 Jun 2026
Similar Ads