Description
🏠 ඉඩමක් විකිණීමට ඇත - ගෝනපොළ, පොල්මූකලාන පාර ගෝනපොළ හන්දියෙන් හැරී පොල්මූකලාන පාරේ (ප්‍රධාන මාර්ගයට සහ හයිවේ ස්ටේට් ලෑන්ඩ් එකට ආසන්නව) අගනා බිම් කොටසක් ඉක්මනින් විකිණීමට ඇත. 📍 විශේෂතා: ඉඩ ප්‍රමාණය: පර්චස් 10.25යි පිහිටීම හා දුර ප්‍රමාණයන්: පොල්මූකලාන පාරට / හයිවේ ස්ටේට් ලෑන්ඩ් එකට: මීටර් 300යි 120 බස් පාරට: මීටර් 500යි පමණ කහතුඩුව අධිවේගී මාර්ග පිවිසුමට (Highway Entrance): කිලෝමීටර් 1.5යි පිළියන්දල නගරයට: කිලෝමීටර් 6යි ලේඛන: නිරවුල් ඔප්පු සහ අනුමත ලියකියවිලි සහිතයි. මිල: පර්චසයක් ලක්ෂ 4යි. 📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 0777827875
Land For Sale
Call for Price
Land for Sale New
Piliyandala
Posted 28 Aug 2026
Similar Ads