Description
🏡 පදිංචියට හෝ ආයෝජනයට අගනා ඉඩමක් සමග නිවසක් විකිණීමට ඇත - කිරිදිවැල (පුංචි මණ්ඩාවල) 🏡 ✨ විශේෂතා: ඉඩම: පර්චස් 17.5 යි. නිවස: අර්ධ වශයෙන් නිම කරන ලද (අසම්පූර්ණ) ඉඩකඩ සහිත නිවසක් ඇත. ගස්කොළන්: දූරියන්, කොස් ගස් සහ තවත් පලතුරු ගස් රාශියකින් සමන්විතයි. 📍 ඉතා පහසු පිහිටීම: පූගොඩ - ගම්පහ ප්‍රධාන පාරට: මීටර් 150යි. කිරිඳිවැල - දෙල්ගොඩ පාරට: මීටර් 800යි. පූගොඩ නගරයට: කිලෝමීටර් 2.5යි. රදාවාන නගරයට: කිලෝමීටර් 4යි. කිරිදිවැල නගරයට: කිලෝමීටර් 7යි. නිරවුල් වටපිටාවක පිහිටි මෙම අගනා දේපළ ඉක්මනින් විකිණීමට ඇත. 📞 වැඩි විස්තර සඳහා අමතන්න: 0705853420
Land For Sale
LKR 3,000,000
Land for Sale New
Pugoda
Posted 23 Jul 2026
Similar Ads