1 / 5
Description
🏠 කැලණියේ පදිංචියට හෝ ආයෝජනයට සුදුසු අගනා දෙමහල් නිවසක් විකිණීමට!
කැලණිය, පිලපිටිය ප්රදේශයෙන් සියලුම පහසුකම් සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත.
ඉඩම: පර්චස් 20
මිල: පර්චසයක් ලක්ෂ 30 (සාකච්ඡා කරගත හැක)
📍 කොළඹ - බියගම ප්රධාන මාර්ගයට: මීටර් 300යි.
📍 නුවර පාරට (Kandy Rd): කිලෝමීටර් 1යි.
📍 පෑලියගොඩ අධිවේගී පිවිසුමට: කිලෝමීටර් 2යි.
📍 කඩුවෙල අධිවේගී පිවිසුමට: කිලෝමීටර් 8යි.
📍 කැලණිය විශ්වවිද්යාලයට: කිලෝමීටර් 2ක පමණ දුරින්.
✅ අංගසම්පූර්ණ දෙමහල් නිවසකි.
✅ සියලුම යටිතල පහසුකම් වලින් සමන්විතයි.
පවුලේ පදිංචියටත්, අනාගත ආයෝජනයක් ලෙසත් ඉතා වටිනා දේපලක්!
වැඩි විස්තර සහ මිල ගණන් සඳහා අමතන්න:
📞 077 227 0200
House For Sale
Call for Price
Biyagama
Posted 18 Jul 2026
Similar Ads