1 / 8
Description
🏡 අතුරුගිරියෙන් ආදායම් ලබන අගනා දෙමහල් නිවසක් විකිණීමට! 🏡
අතුරුගිරිය, ගොඩගම පාරේ (නාමල් මාවත) පිහිටි එකම ඔප්පුවේ ලියාපදිංචි ස්වාධීන නිවාස 2ක් සහිත විශිෂ්ට දේපළක් විකිණීමට ඇත. පදිංචියට මෙන්ම මසකට රු. 90,000 කට වැඩි ස්ථිර කුලී ආදායමක් ලබාගැනීමටත් ඉතාමත් සුදුසුයි!
✨ නිවසේ විස්තර:
බිම් මහල (105 sqm):
කාමර 3
නාන කාමර 1
සේවක වැසිකිළිය (Servant toilet) 1
කුස්සිය (Kitchen)
ඉහළ මහල (106 sqm):
කාමර 2
නාන කාමර 1
කුස්සිය (Kitchen)
📌 වෙනත් විශේෂාංග:
වාහන 4ක් සපසුව නවතා තැබීමේ පහසුකම් 🚗
නිරවුල් පිරිසිදු ඔප්පු (සුද්ද ඔප්පු) 📜
Keells Super වෙළඳසැලට මීටර් 150යි 🛒
අධිවේගී මාර්ග පිවිසුමට ඉතා ආසන්නයි 🛣️
📞 වැඩි විස්තර සහ පරීක්ෂා කිරීම සඳහා අමතන්න: 0714338714
House For Sale in Athurugiriya
Call for Price
Athurugiriya
Posted 14 Sep 2026
Similar Ads