1 / 7
Description
🚨 බොරැල්ල - කොට්ටාව
ප්රධාන මාර්ගයට ඉතා ආසන්නයෙන්, දේවාල පාරට මුහුණලා පර්චස් 7.5ක අගනා නිවසක් ඉක්මනින් විකිණීමට! 🏡✨
පදිංචියට මෙන්ම ආයෝජනයකටත් කදිම කදිම අවස්ථාවක්...
📍 ස්ථානය:
බොරැල්ල - කොට්ටාව
174 මාර්ගයට මීටර් 300ක් දුරින්.
දේවාල පාරට මුහුණලා පිහිටා ඇත.
📌 නිවසේ විශේෂාංග:
පර්චස් 7.5 ක ඉඩම
කාමර 2
සාලය (Living Room)
කුස්සිය (Kitchen)
නාන කාමරය 1
💰 මිල: රු. 16,000,000/- (මිලියන 16)
(මිල ගණන් සාකච්ඡා කරගත හැක)
වැඩි විස්තර සඳහා අදම අමතන්න:
📞 076 918 3541 / 077 810 3541
House For Sale In Boralla
LKR 16,000,000
Colombo 08 (Borella)
Posted 19 Oct 2026
Similar Ads