Description
🏡 සුවාරපොලින් අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත! 🏡 📍 ස්ථානය: සුවාරපොල, ගඟබඩ පාර (255 බස් පාරට මීටර් 800යි) 📏 විශේෂතා: ◼️ පර්චස් 10 ක ඉඩම ◼️ ඉඩකඩ සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසක් 🔹 පහළ මාලය: ◼️ කාමර 3 ◼️ සාලය ◼️ කෑම කාමරය ◼️ කුස්සිය ◼️ නාන කාමරය (Attach 1) ◼️ සේවක නාන කාමරය (Servant bathroom 1) 🔹 උඩ මාලය: ◼️ කාමර 3 ◼️ සාලය ◼️ කුස්සිය ◼️ නාන කාමරය (1) ◼️ Finishing වහල ගැසූ බැල්කනිය ◼️ Roof Top (වහල උඩ අවකාශය) 📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 0767162420, 0789308565
House For Sale in Suwarapola
Call for Price
Houses for Sale New
Piliyandala
Posted 07 Sep 2026
Similar Ads