1 / 7
🏆 Top Ad
Description
Looking for a premium home with an extra income stream?
Rathmalana - නිහඬ වටපිටාවක පිහිටි, 20ft පාරට මුහුණලා ඇති super luxury නිවසක් මෙන්න!
✨ Key Features:
📐 Land Size: පර්චස් 12 (12 Perches)
🏠 Structure: තට්ටු 3ක නවීන පෙනුමැති සුඛෝපභෝගී නිවස (3-Story Luxury Home)
🛏️ Bedrooms: කාමර 5 (A/C Facilities සහිතයි)
🚿 Bathrooms: 4 Modern Bathrooms (with Hot Water)
🍽️ Kitchen & Living: Modern Pantry, Main Kitchen සහ වෙනම Outside Kitchen
📦 Storage & Service: Store Room 1ක් සහ වෙනම Servant’s Room එකක්
🚗 Parking: වාහන 4කට ඉඩ (2 Inside / 2 Outside)
💰 Bonus Investment / Extra Income:
වෙනම ඇනෙක්ස් 2ක් (2 Separate Annexes) සහිතයි — වෙනම විදුලි සහ ජල මීටර ඇත!
මාසිකව රු. 60,000ක අමතර ආදායමක් (Rental Income) ලබා ගත හැක.
📋 Status:
COC applied / pending.
📲 Contact for Price & Inspections:
071 811 5964
076 571 5976
Video
Luxury 3-Story House for Sale in Rathmalana
Call for Price
Ratmalana
Posted 05 Sep 2026
Similar Ads